Tuesday, December 31, 2013

2
undefined undefined undefined

ඔයාගෙ ගඩොල් බාගෙ තාම Root කරගන්න බැරි වුනාද....???


ඔන්න අද මැක්සා Post එකක් අරගෙන බ්ලොගියට ආවෙ. ගොඩාක් අයට තියෙන ලොකු ප්රශ්නයක් තමයි කොහොමද තමන්ගෙ Android Phone එක Root කරන්නෙ කියලා. ඉතින් Phone Shop එකකට දීලා Root කරගත්තොත් රු.500, 1000, 1500 ක් විතර වියදම් කරන්න වෙනවා. බොරුවට සල්ලි වියදම් කරන්නෙ මොකද වැඩ දන්න්වනම්. නොදන්න එකනෙ ප්රශ්නෙ නේද? අව්ලක් නෑ අද වැඩේ දැනගමු.

රූට් කරනවා කියන්නෙත් ටිකක් අමාරු දෙයක් මොකද වැඩේ අල වෙයි කියලා හිතේ කුතුහලයක් තියෙන අයත් ගොඩාක් ඉන්න නිසා. රූට් කරන ගොඩක් ක්රම ගොඩාක් වෙබ් වල තියෙනවා සමහර ඒවා සමහර Phone වලට සාර්ථකයි සමහර ඒවා අසාර්ථකයි. ඉතින් මමනම් මේ ක්රමය පාවිච්චි කරලා ගොඩාක් Phones රූට් කරලා තියෙනවා දැනටනම් කිසිම අව්ලක් වෙලා නෑ. හොඳයි දැන් වැඩේට බහිමු.

මුලින්ම කියන්න ඕනේ මේක කරද්දි සිද්ධ වෙන කිසිම දෙයකට මම වග කියන්නෙ නෑ. ඒත් මම කලින් කිව්වේ දැනටනම් කිසි අව්ලක් වෙලා නෑ. රූට් කරපු Phone එලකිරි වගේ වැඩ.
ඔයාල ලග තියෙන Chinese සහ Original ඕනෑම Phone එකක් නියමෙට රූට් කරන්න පුලුවන්. Samsung Galaxy, Sony Experia, HTC, Dialog i35 - i43, Huawei, LG, Micromax, Alcatel මේ වගෙ ඕනෑම මාදිලියේ Phones.


මුලින්ම ඔය පහලින් තියෙන Software කෑල්ල Download කරගන්න.


ඉන්පසු එය Open කර. Install කරන්න. පහත ආකාරයෙන් දිස්වේ.


දැන් ඔබේ පරිගනකයට අන්තර්ජාල සබඳතාව ලබා දී පහත ආකාරයට ඔබේ දුරකථනයේ Settings සිදු කරන්න.

Settings ---- Applications ---- Unknown Sources හරි ලකුණ යොදන්න.
ඉන්පසු Back කර නැවත Applications වල අති Development තෝරා USB debugging කියන තැනට හරි ලකුණ යොදන්න.

ඉන්පසු USB Data Cable එකෙන් ඔබේ Phone එක පරිගනකයට සම්බන්ධ කරන්න.


ඉන්පසු ඔබේ Phone එකට අදාල Drives සහ අනෙකුත් දෑ ඉබේ Download වෙයි. ඉන්පසු එය Save කර ගැනීමට Message එකක් දිස් වුවහොත් එය Yes ලෙස ලබාදෙන්න. ඉන්පසු Phone Model එක Software  එකේ දිස් වේ.


සමහරවිට ඔබට Phone Model එක නොපෙන්වුවහොත් ඔබ විසින්ම Drivers Install කර ගැනීමට සිදුවේ. මම පහලින් දාලා තියෙනවා දැනට වැඩි දෙනෙක් පාවිච්චි කරන Phone Model වල Drivers ටිකක් වෙනත් Phone Model තිබෙනම් ඔබට Search කර ලබා ගැනීමට සිදුවෙනවා.

Samsung Mobile Drivers
Sony Mobile Drivers
Huawei Mobile Drivers

Drivers දාගත්තයින් පසුව නැවත Phone එක පරිගනකයට සම්බන්ධ කර Root Software එක Open කර බලන්න.

ඉන්පසු දකුණු කෙලවරේ ඇති කොලපාට Button එක Click කරන්න. පහත ආකාරයෙන් දිස්වේ.


ටික වේලාවකින් අනතුරුව ඔබේ Smart Phone  එක Restart වෙයි. එවිට පහත ආකාරයෙන් දිස්වේ.


එහෙනම් දැන් ඔයා සුපිරියටම ඔයගෙ Smart Phone එක සාර්ථකව Root කරගෙන අවසානයි. දැන් ඔයාට තහන්චි නෑ. SuperUser කෙනෙක් ඔයාට කැමති ගේම් එකක් Play කරන්න. තව විවිධ Apps දාගන්න. වගේ නිදහසේ Android පවිච්චි කරන්න පුලුවන්. නියමයි නේ....!!

එහෙනම් මෙහෙම සුපිරි Android Trick එකක් කියලා දීලත් Comment එකක් නොදා යන්න එපා... දාලම යන්න.. ;) එහෙනම් මම කැපුනා අයෙම අලුත්ම Post එකකින් සෙට් වෙමු. Byee...!!



2 comments:

5
undefined undefined undefined

Notepad එකෙන් Ram එක වැඩිකරගමුද?


කොහොමද කට්ටිය. ඔන්න අදත් හොඳ Trick එකක් අරන් ආවා. අද මම කියල දෙන්න යන්නේ කොහොමද Notepad එකෙන් Ram එක වැඩිකරගන්නේ කියල. මේක හුඟක් දුරට සාර්ථකයි. එහෙනම් ඉතින් වැඩේ කරලම බලමු. මම පියවරෙන් පියවර දාන්නම්.
             
             01.   මුලින්ම Notepad එක Open කරගන්න.

02.   ඔයාගෙ Ram එකට ගැලපෙන පරිදි පහත කේතය Notepad තුල Type කරන්න.

FreeMem=Space(64000000)  1 GB Ram සඳහා.
FreeMem=Space(51200000)  512 MB Ram සඳහා.
FreeMem=Space(102400000)  1 GB Ram සඳහා.
FreeMem=Space(204800000)  2 GB Ram සඳහා.

FreeMem=Space(409600000)  4 GB  සහ වෙනත් Ram සඳහා.


            03.   දැන් Type කරගත් Code එක Boost.vbs ලෙස Type කර Desktop එකේ Save කරගන්න.


             04.   දැන් නැවත Notepad එක  New Page එකක් Open  කරගන්න
             
             05.   පහත කේතය Type කරන්න.

                            Mystring=(80000000)



             06.   ඉන්පසු Boost2.vbs ලෙස Type කර Save කරන්න.


              07.   දැන් VBS File දෙකම Double Click කරලා Run කරන්න.


කොහොමද මරු නේද...? එහෙනම් මම කැපුනා ආයෙම අලුත් Post එකකින් සෙට් වෙන්නම්. Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

5 comments:

Monday, December 30, 2013

0
undefined undefined undefined

මැරෙනකන් බාන්න මෙන්න බාන්ඩේ...


ඔන්න අදත් අලුත් Post එකක් අරගෙන ආවා. අඩනම් ගෙනාවෙ පොඩි Software කෑල්ලක්. පොඩි Software එකක් වුනාට මේකෙන් තියෙන ප්රයෝජනේනම් නියමයි. උපරිම Speed එකෙන් Download කරගන්න පුලුවන්. Serial Numbers නම් නෑ අපිට ඕවට වියදම් කරන්න සල්ලිත් නෑනෙ ;) Patch File එකක් තමයි තියෙන්නෙ. හැමදාටම වැඩකරන්න පුලුවන්නේ. එහෙනම් පහලින් Download කරගන්නකෝ.

Password – srimaltricks

දැන් හරි ඔයාලට සුපුරුදු විදිහට Download කරනවනෙ. දැන් බලමු ඔය Software එකේ Download Speed එක තවත් වැඩි කරගන්නේ කොහොමද කියලා. ඒකට වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ IDM Optimizer Software එක. එහෙනම් Download කරගෙන බලන්න. Optimize කරන්න කලින් System Tray එකේ තියෙන දැනට Run වෙන IDM Software එකර Right Click කරලා Exit Click කරන්න. දැන් IDM Optimizer Open කරලා Maximize Now! Click කරන්න. දැන් වැඩේ හරි.

Password – srimaltricks

එහෙනම් Comment එකක් දාලම යන්න.


0 comments:

Friday, December 27, 2013

0
undefined undefined undefined

Android Paid Apps For Free..




සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් අලුත් Post එකක් අරගෙනම ආවා. මම අද කියලා දෙන්න යන්නේ කොහොමද Android Phone වල තියෙන Play Store එකේ තියෙන Paid Apps Free Download කරගන්නේ කොහොමද කියලා. අපිට කොහෙන්ද ඕවා ගන්න සල්ලි නේද..? ;)
හොඳයි අපි බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා. පොඩි වැඩක් කරන්න තියෙන්නේ මම පහලින් දාල තියෙන apk installation android app එක Download කරන්න. ඒක Play Store එකට සමාන App එකක්. ඉතින් Download කරලා ඔයාගෙ Phone එකටත් දාගෙනම බලන්නකෝ..



ඔන්න ඉතින් හොඳ Android Trick එකක් කියල දුන්නා. Android Phones Root කරන්නෙ කොහොමඩ කියල ඊලග Post එකෙන් කියලා දෙන්නම්. එහෙනම් මම කැපුනා අනිවාර්යෙන්ම Comment එකක් දාල යන්න.

0 comments:

Thursday, December 26, 2013

0
undefined undefined undefined

Adf.ly ඔයාලටත් අවුල්ද..???


ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අළුත් Post එකක් අරගෙනම ආවා.බලන්නකෝ හොඳද කියලා. ;)

අද මම කියල දෙන්න යන්නෙ ගොඩාක් අය මුහුණ දෙන Download කරගන්න ගැටලුවක් වෙන Adf.ly ලින්ක් Page එක Download කරන්න පුලුවන් විදිහට හදාගන්න විදිහ.


Load වෙන්නෙ නෑ. Errors එනවා. වගේ දේවල් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේ Site එකෙන් Link වලට යනකොට.



ගොඩක්ම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ SLT Connection එක පාවිච්චි කරන අය. මේ දෝෂය ගොඩක්ම තියෙන්නේ ISP - Internet Servise Provider වල. හොඳයි අපි බලමු කොහොමද වැඩේ කරන්නෙ කියලා.

මේ Page එකේ Download Link එක ලබාගන්න ක්‍රම 03ක් තියෙනවා. කැමති ක්‍රමයක් පාවිච්චි කරලා බලන්නකෝ. මම ක්‍රම තුනම දාන්නම්.

පලමු ක්‍රමය :-
                                 01.  අදාල Adf.ly Page එක Open කරගන්න.


                                02.  දැන් adf.ly කියන තැනට වමතින් ඒ කිව්වේ a අකුරට  
                                        වමතින් v2. ලෙස Type කරන්න.


   
                               03.   දැන් Enter Key එක Press කරලා තත්පර 5ක් ඉන්න. ඊට පස්සෙ Skip Add Click                                      කරලා ඔයාගෙ Link එකට යන්න.

දෙවන ක්‍රමය -:
           
           adf.ly කියන ඔයාලගෙ Link Page එකේ http:// කියන තැනට s අකුර දාල නැවත Load කරන්න.
             
             Eg:-  https://adf.ly/12Gs

තුන්වන ක්‍රමය -:

තවත් ක්‍රමයක් ලෙස ඔබට Hidemyss වැනි Proxy Server එකක සේවාව ලබා ගැනීමට සිදුවෙනවා.     පහත දී ඇති Link එකට ගොස් ඔබට අදාල adf.ly Link එක ඇතුලත් කර Download කරගන්න.

              www.hidemyass.com

                                                                                                                                    www.apps-lanka.com වෙතින් උපුටා ගැනීමකි.

එහෙනම් මේ Post එක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.තවත් Post එකකින් හමුවෙමු. එහෙනම් මම කැපුනා. Comment එකක් දාන්න අමතක කරන්න එපා...





0 comments: