undefined
undefined
undefined
Need For Speed Hot Pursuit Game එකේ Lock කරලා තියෙන Cars,Laps,Championship ඔක්කොම Unlock කරමු.
කොහොමද
කස්ටිය. කාලෙකින් පොස්ට් එකක් ලියන්න බැරිවුනා දන්නැද්ද මේ දවස්වල වැඩනේ. කොහොමහරි
කමන් නෑ ඔන්න NFS Hot Pursuit ගහලා හෙම්බත්
වෙලා ඉන්න අයට හොද බෙහෙතක් ගෙනාවා.ඉතින් Game එක පොලිසියට අහු කරගන්න බැරිවෙන්න පොලිසිය පහු කරගෙන යන්න හදාගන්න, වෙලාවට Game එක ඉවරකරන්න, Levels වල වෙලාවල් ගතවෙන එක නවත්වන්න වගේ ගැටලු
ගොඩයි. ඉතින් ඕක ඇතිවෙනකම් ගහලා Cars,Championship,Laps
ගන්න ගියපුවාම
පට්ටම කට්ටක් කන්න වෙනවා. ගොඩාක් අය ආසයිනේ විවිධ Cars වල යන්නත්.
ඔන්න ඒ ඔක්කොම ප්‍රශ්න වලට නියම බාන්ඩේ මම අද ඔයාලට දෙන්න යන්නේ. කතා ඇතිනේ අපි
දැන් වැඩේට බහිමු. මුලුන්ම ඔය මම පහලින් දාලා තියෙන Software කෑල්ල බාගන්නකෝ.
Game එකේ Cheat Soft එක බාගන්න පහලින්.
Password - srimaltricks
හරිනේ දැන් ඔය සොෆ්ට් එකේ Please Select Trainer කියන තැන Need 4 Speed HP 2 කියන එක තෝරන්න. ඊට පස්සේ Game එක Run කරලා පහත Keys ඔබන්න.
F1 - Unlock HotPursuit + Champions Level Unlock කරගන්න
F2 - Tracks Unlock කරගන්න.
F3 - Cars Unlock කරගන්න.
F4 - වෙලාවට ගහන්න
ඕනේ Levels වල වෙලාවල් ගතවෙන
එක නවත්වන්න.
F5 - වෙලාවට ගහන්න
ඕනේ Levels වල වෙලාවල්
ගතවෙන එක නැවත අරඹ්හන්න.
ඔන්න ඉතින්
සුපිරිම Trick එකක් අද කියලා දුන්නා.
Comment එකක් Like එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම්
මම කැපුනා කට්ටියටම සුබ දවසක්.
it's not working..........
ReplyDelete