Thursday, December 26, 2013

0
undefined undefined undefined

Adf.ly ඔයාලටත් අවුල්ද..???


ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අළුත් Post එකක් අරගෙනම ආවා.බලන්නකෝ හොඳද කියලා. ;)

අද මම කියල දෙන්න යන්නෙ ගොඩාක් අය මුහුණ දෙන Download කරගන්න ගැටලුවක් වෙන Adf.ly ලින්ක් Page එක Download කරන්න පුලුවන් විදිහට හදාගන්න විදිහ.


Load වෙන්නෙ නෑ. Errors එනවා. වගේ දේවල් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේ Site එකෙන් Link වලට යනකොට.



ගොඩක්ම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ SLT Connection එක පාවිච්චි කරන අය. මේ දෝෂය ගොඩක්ම තියෙන්නේ ISP - Internet Servise Provider වල. හොඳයි අපි බලමු කොහොමද වැඩේ කරන්නෙ කියලා.

මේ Page එකේ Download Link එක ලබාගන්න ක්‍රම 03ක් තියෙනවා. කැමති ක්‍රමයක් පාවිච්චි කරලා බලන්නකෝ. මම ක්‍රම තුනම දාන්නම්.

පලමු ක්‍රමය :-
                                 01.  අදාල Adf.ly Page එක Open කරගන්න.


                                02.  දැන් adf.ly කියන තැනට වමතින් ඒ කිව්වේ a අකුරට  
                                        වමතින් v2. ලෙස Type කරන්න.


   
                               03.   දැන් Enter Key එක Press කරලා තත්පර 5ක් ඉන්න. ඊට පස්සෙ Skip Add Click                                      කරලා ඔයාගෙ Link එකට යන්න.

දෙවන ක්‍රමය -:
           
           adf.ly කියන ඔයාලගෙ Link Page එකේ http:// කියන තැනට s අකුර දාල නැවත Load කරන්න.
             
             Eg:-  https://adf.ly/12Gs

තුන්වන ක්‍රමය -:

තවත් ක්‍රමයක් ලෙස ඔබට Hidemyss වැනි Proxy Server එකක සේවාව ලබා ගැනීමට සිදුවෙනවා.     පහත දී ඇති Link එකට ගොස් ඔබට අදාල adf.ly Link එක ඇතුලත් කර Download කරගන්න.

              www.hidemyass.com

                                                                                                                                    www.apps-lanka.com වෙතින් උපුටා ගැනීමකි.

එහෙනම් මේ Post එක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.තවත් Post එකකින් හමුවෙමු. එහෙනම් මම කැපුනා. Comment එකක් දාන්න අමතක කරන්න එපා...





0 comments: