Saturday, December 21, 2013

3
undefined undefined undefined

Windows Login Screen එක වෙනස් කරමුද?

කොහොමද මචන්ලා මේ තමයි මගේ පලවෙනි Post එක. මම ඉතින් මේ Blog එකට තවම අලුත්නෙ ඉස්සරහට ඔයාලට හොද Software කෑලි ටිකකුයි සුපිරි Tricks රොත්තකුයි ගේන්නම්. බලන්නකෝ මේ Software කෑල්ල ඔයාලට ප්‍රයොජනවත් වෙයිද කියලා....




මුලින්ම .NET Frame Work 4 එක ඔයාලගෙ Computer එකට Install කරගන්න. මොකද ඒක නැත්තම් මේ Software  කෑල්ල Run වෙන්නෙ නෑ..


දැන් මේ Software කෑල්ල බාගන්න.
දැන් ඔයාලට හොද Login Screen Templates ටිකකුත් බාගන්න මම Link එකක් දෙන්නම්.



මෙහෙම Software එකකුත් දීලත් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා..






3 comments: