Tuesday, December 31, 2013

5
undefined undefined undefined

Notepad එකෙන් Ram එක වැඩිකරගමුද?


කොහොමද කට්ටිය. ඔන්න අදත් හොඳ Trick එකක් අරන් ආවා. අද මම කියල දෙන්න යන්නේ කොහොමද Notepad එකෙන් Ram එක වැඩිකරගන්නේ කියල. මේක හුඟක් දුරට සාර්ථකයි. එහෙනම් ඉතින් වැඩේ කරලම බලමු. මම පියවරෙන් පියවර දාන්නම්.
             
             01.   මුලින්ම Notepad එක Open කරගන්න.

02.   ඔයාගෙ Ram එකට ගැලපෙන පරිදි පහත කේතය Notepad තුල Type කරන්න.

FreeMem=Space(64000000)  1 GB Ram සඳහා.
FreeMem=Space(51200000)  512 MB Ram සඳහා.
FreeMem=Space(102400000)  1 GB Ram සඳහා.
FreeMem=Space(204800000)  2 GB Ram සඳහා.

FreeMem=Space(409600000)  4 GB  සහ වෙනත් Ram සඳහා.


            03.   දැන් Type කරගත් Code එක Boost.vbs ලෙස Type කර Desktop එකේ Save කරගන්න.


             04.   දැන් නැවත Notepad එක  New Page එකක් Open  කරගන්න
             
             05.   පහත කේතය Type කරන්න.

                            Mystring=(80000000)



             06.   ඉන්පසු Boost2.vbs ලෙස Type කර Save කරන්න.


              07.   දැන් VBS File දෙකම Double Click කරලා Run කරන්න.


කොහොමද මරු නේද...? එහෙනම් මම කැපුනා ආයෙම අලුත් Post එකකින් සෙට් වෙන්නම්. Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

5 comments: