undefined
undefined
undefined
වින්ඩෝස් 7, වින්ඩෝස් 8, වින්ඩෝස් 8.1 සියලු Activators ඕනෙද?
ආ කොහොමද කට්ටියට. ඔන්න අදත් සුපිරි
Post එකක් අරන් ආවෙ. ගොඩාක් අය ලඟ
තිබිය යුතුම
Software කෑලි ටිකක් අරගෙන ආවේ.
ඉතින් ඔය
කවුරු මොනවා කිව්වත් හැම එකෙක් ලඟම තියෙන්නෙ වින්ඩොස් වල රු.100,150 ට තියෙන හොර කොපිනේ.
මොන මගුලටද Original CD ගන්න රු.75,000 ක් 80,000 ක් වියදම් කරන්නේ නේද..? ඉතින් සමහර
CD වල OS එක තියෙනවා
Activator එක නෑ.
ඉතින් දවස් තුන හතරක් වැඩ කරනකොට ඔන්න Black Screen එක වටිලා OS එක
අපිව බයකරන්න ගන්නවා. අපිත් ඉතින් හොඳට බයවෙනවා. Facebook වල
Group Post දානවා Activator එක ඉල්ලලා. ඔය
වගේ සිද්ධි ගොඩයි. ඔන්න ඔය වගේ රස්තියාදු නොවී පහල තියෙන Activator Softwares ටික ඔක්කොම හරි නැත්නම් තමන්ට ගැලපෙන
OS එක පරිදි හරි ඕනේ විදිහකට බාගන්න.
වින්ඩොස් 7 සඳහා...
Password - srimaltricks
ගොඩාක්ම OS වලට මේ Activator එක
සුපිරියටම වැඩ. බාගෙන Extract කරල
Install Button එක Click කරලා විනාඩි 5 විතර ඉන්න එතකොට සාර්ථකව Activate වෙලා
Restart කරන්න කියලා
Message එකක් එයි.
ඒක Ok කරලා Restart වුනයින් පස්සේ බලන්නකෝ කොහොමද වැඩ කියලා. අයේ ලොවෙත් නෑ. Genuine Windows තමයි.
නමුත් සමහර OS
වලට ඉහත Activator එක වැඩ නෑ. ඒකට හේතුව තමයි
Toshiba,Dell වගේ
Computers විශේෂයෙන්
Laptop වලට
Support නෑ. බයවෙන්න එපා ඒකටත් මම ලඟ සුපිරි බාන්ඩයක් තියෙනවා. මේකෙන් වෙන්නේ ඔය My
Computer වල
Properties ගියපුවාම යටම තියෙනවනෙ
Windows Activate කරන්න කියලා. අන්න ඒ Message එක තියෙන සම්පූර්ණ කොටසම නැත්තටම නැතිවෙන්න
Remove කරල දානවා. එතකොට ආයේ කිසි ප්රශ්නයක් නැතුව ඕනෙම කාලයක් සුපිරියටම OS
එකේ වැඩ කරන්න පුලුවන්. තවත් මරු වැඩක් කරන්න පුලුවන් ඒ තමයි දැන් ඔය අපි Active කරනවනේ Genuine කියලා අපිට කියන්න බෑනේ මොනවගේ Security එකක් Windows වල දාල තියෙනවද කියල කරුමෙට වගේ මාට්ටු වුනොත් අයෙ ඉතින් වැඩක් නැනේ. ඒකට මූලික හේතුව වින්ඩොව්ස් වල Internet
Connect කරල තියෙද්දි
Update වීමයි. ඉතින් ඒ ප්රශ්ණෙට විසදුමක් ලෙස Genuine
Logo එක තියෙන කොටස නැත්තටම නැති කරන්න පුලුවන්. ඉතින් දැන් කවුරුත් බලාගෙන ඇතිනෙ ඔච්චරටම සුපිරි
Software එක මොකද්ද කියලා. ඔන්න පහලින් දාල තියෙනවා බාගෙනම බලන්න.
Password - srimaltricks
මේ Software එක Download කරල Extract කරලා Open කරපුවාම ඇති Remove WAT කියලා
Button එකක් ඒක
Click කරපුවාම Bar එක
පිරෙනකම් ඉන්න. පස්සේ Restart කරල බලන්න. කොහොමද වැඩ..
වින්ඩෝස් 8 සඳහා...
ඔන්න පහලින් තියෙනවා බාගන්න. මේකෙනම් අර වින්ඩෝස් 7 වගෙ Remove කරන සීන් නෑ. මරුවට Original වගේ
Update කරන්නත් පුලුවන්.
Password - srimaltricks
Install කරගන්නා ආකාරය.
මුලින්ම
File එක
Extract කරගෙන
Right Click කරලා Run as Administator යන්න.
දැන්
Windows 8 Install/Uninstall කියල Button එක Click කරන්න.
දැන්
cmd Black Screen එක
Open වෙයි.
Keyboard එකේ
Y අකුර Press කරන්න.
දැන්
ඔයාගෙ
8 එක
සාර්ථකව
Activate වෙලා.
දැන්
Restart පාරක් දෙන්න.
නමුත් මේකෙත් පුන්චි අව්ලක් තියෙනව නැත්තෙමත් නෑ. අව්ල තමා වින්ඩෝස් 8 අපිට ඕනෙ ආකාරයට
Personalize කරගන්න බැරිවෙන එක.
අව්ල් ගහන්න එපා ඒකටත් එලකිරි Software එකක් පහල තියෙනවා.
බාගෙන වැඩේ කරගන්නකෝ.
Password - srimaltricks
වින්ඩෝස් 8.1 සඳහා...
වින්ඩෝස් 8 තිබුනට කට්ටිය වැඩ කරන්නේ වින්ඩෝස් 8.1 වලනේ. අලුත්ම සංස්කරනෙනේ ඉතින් ඔන්න පහලින් තියෙනවා Activator එක බාගන්න.
බොහෝ විට OS එක Personalize වෙයි. නැත්නම් උඩ තියෙන බාන්ඩේ පාවිච්චි කරන්න.
Password - srimaltricks
එහෙනම් ඔන්න අද
සුපිරිම Software කෑලි ටිකකුත් දුන්නනේ. Comment එකක් Like එකක්වත් දාලා යන්න.
එහෙනම් මම
කැපුනා ඔයාලට සුබ දවසක්.
1 comments: